Scroll Top
අංක 2/12-2/16, පොල්හේන්ගොඩ පාර, නාරාහේන්පිට, කොළඹ 05
රාජ්‍ය සේවා පාපන්දු තරගාවලිය - 2024
Lorem ipsum dolor sit amet, 2019

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද “රාජ්‍ය සේවා පාපන්දු තරගාවලියේ ශූරතාවලිය දිනා ගැනීමට මහර බන්ධනාගාර පාපන්දු කණ්ඩායම සමත්විය. මෙම තරගාවලිය, අද දින බැද්දගාන පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වූණි.

 

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූ ප්‍රධාන ලේකම්තුමියටත්, භාණ්ඩාගාරික තුමාටත්, පරිපාලන ලේකම්තුමාටත් තුති පුද කර සිටින අතර සභාපති තුමා ඇතුළුව මෙම තරගාවලිය පවත්වා නිම කිරීමට මා හට ශක්තියක් වූ විධායක සභික සැමටත් ස්තුතිය පුද කර සිටිමි.

මෙයට,
පාපන්දු ලේකම්,
GSSA.

Leave a comment