PRESIDENT'S MESSAGE
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපතිගේ පණිවිඩය
ජි.එල්.සජිත් ජයලාල්
සභාපති
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය
SECRETARY'S MESSAGEශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම්ගේ පණිවිඩය
එම්.ජුඩිත් ප්‍රියානි පෙරේරා
ප්‍රධාන ලේකම්
ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කළ 2024 මලල ක්‍රීඩා උළෙලේ ශූරතා හා අනු ශූරතා දිනා ගත් ආයතන හා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරඟාවලිය – 2025
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2025
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිඩා සංගමය මගින් සංවිධානය කර පවත්වනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරඟාවලිය මෙම වර්ෂයේ නොවැම්බර් මස 20 සහ 21 යන දිනයන් හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රාජ්‍ය සේවා සැහැල්ලුපන්දු ක්‍රිකට් තරඟාවලිය - 2026 (පිරිමි හා කාන්තා)
රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය විසින් වාෂිකව සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟාවලිය 2026 සැප්තැම්බර් මස පැවැත්වීමට රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය අදහස් කර ඇත. එම තරඟාවලිය සඳහා ඔබ අමාත්‍යාංශය / දෙපාතමේන්තුව / ආයතන නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් සහභාගි කරවන ලෙස කාරුණිකවදන්වා සිටිමි.
2024/2025 ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිඩා සංගමයේ වර්ණ ප්‍රධානෝත්සවය 2026 ජූලි මස 10 දින රාජ්‍ය සේවා ක්‍රිඩා සංගම් මූලස්ථානයේදී පැවැතිවිණි.
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ රාජ්‍ය සේවා බැඩ්මින්ටන් තරඟාවලිය 2025 ජුනි 18,19,20 යන දින වල…
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කළ 2024 ටේබල් ටෙනිස් තරගාවලිය VIEW









